Sunday, August 22, 2010


ජීවිතය ජීවත් කරවන්ට උත්සාහ දරන විට ‍......
සැඩ සුලගක් හමාවිත්
උත්සාහ කරයි අහිමිකර දමන්නට
උන් පලවා හරිමින්..
නමුදු සැඩ සුලග
ජය ෙගන
ඔහු අැෙදන්ෙන් ඉදිරියට
හස්තිෙයක් විලස
....

No comments:

Post a Comment