ස්වභාව ධර්මයට එරෙහිව යා හැකිද?
සංවර්ධනය නාමයෙන් සිදුකරන පරිසර සමතලිත තාවය බිද දැමීමේ ප්‍රතිඵල අප කාටත් අත්විදීමට නුදුරේදීම සිදුවනු ඇත. සංවර්ධනය යනු හුදෙක් ඉදිරකිරීම්, ගොඩනැගීම්, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මානවයාට අවශ්‍ය දේ නොව ස්වභාවධර්මයේ සමතලිතතාවය ආරක්ෂා කරගැනීමයි. නමුත් වර්තමාන මානවයා එවැනි අදහසක් නොදැරීමේන් තමන්ට අවැසි පරිදි පරිසරටය විනාශයට පත්කරයි. තම අයිතියක් ලෙස සලකා එවැනි විනාශයන් සිදුකරනු ලබයි. නමුත් එය ගසක අත්තක කෙළවරේ සිට අත්ත කැපීම වැනි ක්‍රියාවකි. මෙවන් වු දෙයක් අවබෝධ කරගැනීමට තරම් වත් වර්තමාන මිනිසා ඥානවන්ත නොවීම පිළිද අප කනගාටු විය යුත වේ.
මිනිසා සැමවිටම වෙහෙසෙනුයේ නව තාක්ෂණය නව දැනුම සොයා යාමටයි. ඒවා මතින් සංවර්ධනයේ සිහින සැබෑ කර ගැනීමටයි. මානවා කෙතරම් උත්සාහ ගත්තද ඒ කිසිවක් සදාකාලික නොවන බව අපට පසක්කර දුන් අවස්ථාවක් පසුගිය දින කිහිපයෙදී අපට අසන්නට දකින්නට ලැබුණි.
ජපානය, තාක්ෂණය අතින් ඉහළ මට්ටමට පත්වූ රටකි. ලෝකයේ අන් කවර රටකටත් වඩා තාක්ෂණයෙන් ඉහළ මට්ටමක් කරා ඔවුන් පැමිණ ඇති බව පෘථිවි වාසීන් පිළිගනු ලබයි. නමුත් එම කිසිදු තාක්ෂණයකට ස්වභාවධර්මයා පරදවාලීමට නොහැකි විය. මිහිතලය මත සිදුකරන විවිධ වූ ක්‍රියාවනට මේ අයුරින් මිහි මවු තම ප්‍රතිචාර දැක්වීය.